JAN
12
අර්තාපල් සහ ලොකු ළුණු මිල පහතට

ජය විසින් බදු ඉවත් කිරීමත් සමඟ ආනයනික ලොකු ළුණු සහ අර්තාපල් තොග මිල පහළ ගොස් ඇත.
රජය විසින් ලොකු ළුණු සහ අර්තාපල් සඳහා ආනයික බද්ද රුපියල් 30 කින් අඩු කර තිබේ.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලොකු ළුණු කිලෝවක් රුපියල් 130ත් 140ත් අතරද පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ළුනු කිලෝවක් රුපියල් 105ක තොග මිලකටද අලෙවිවූ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා සඳහන් කළේය.
742 Views
Comments