වංගෙඩිගල කන්දේ ගින්නකින් අක්කර 20ක් විනාශයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

වංගෙඩිගල කන්දේ ගින්නකින් අක්කර 20ක් විනාශයි

වංගෙඩිගල කන්දේ ගින්නකින් අක්කර 20ක් විනාශයි

හල්දුම්මුල්ල වංගෙඩිගල කන්දේ ඇතිවූ ගින්නකින් අක්කර 20කට වැඩි ප්‍රදේශයක් විනාශවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

 

වංගෙඩිගල කන්දේ ඊයේ(18) සවස ඇතිවූ ගින්නකින් මේ වනවිට වංගෙඩිගල රක්ෂිතය දෙසට පැතිර ගොස් ඇතැයිද හපුතලේ අඩවි වන නිලධාරී මහතාද සමඟ එක්වී විශාල පරිශ්‍රමයක් දරමින් ගින්න නිවීමට උත්සාහ කළද මහජනතාවගේ සහාය නොලැබෙන නිසා ගින්න නිවීම ඉතා අසීරු වී ඇති බව හල්දුම්මුල්ල බීට්ටු වන නිලධාරි එස්. ඩබ්ලිව් රංජිත් මහතා පැවසුවේය.

views

742 Views

Comments

arrow-up