OCT
12
ඉන්ධන මිල වැඩි කළත් ඩීසල් මිල වැඩි කරන් නැ - දිලුම් අමුණුගම

රජය ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළහොත් බස් ගාස්තුද වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසනවා.
මේ අතර, ඉන්ධන මිල ඉහළ ගියහොත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය බරපතළ ගැටළුවකට මුහුණ දෙනු ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද පවසන්නේ.
යම් හෙයකින් ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කළත් ඩිසල් මිල වැඩි නොකර එම පාඩුව රජය විසින් දරාගැනීමක් සිදුකොට බස් ගාස්තු ඉහළ යාම වැළැක්වීමට උත්සහ දරන බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
669 Views
Comments