අජිත් රෝහණ මහතාට නව තනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

අජිත් රෝහණ මහතාට නව තනතුරක්

අජිත් රෝහණ මහතාට නව තනතුරක්

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පත් කර තිබෙනවා.

 

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඊට අදාල පත්වීමේ ලිපිය අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී භාර දී තිබෙනවා.

views

945 Views

Comments

arrow-up