ඛනිජ තෙල් පනත හෙට පාර්ලිමේන්තුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

ඛනිජ තෙල් පනත හෙට පාර්ලිමේන්තුවට

ඛනිජ තෙල් පනත හෙට පාර්ලිමේන්තුවට

ඛනිජ තෙල් සම්පත් පනත හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

මෙම පනත පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් ඊයේ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

 

එම රැස්වීමේදී බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මෙම පනතේ ඇති කරුණු සහ විධිවිධාන පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැනුවත් කර තිබෙනවා.

 

මෙම පණත හරහා ඉදිරියේ දී ශ්‍රී ලංකාව සතුව තෙල් සහ ගෑස් නිධි භාවිතා කරමින් මෙරට තුළ ඛනිජ තෙල් සහ  ගෑස් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරනවා.

views

799 Views

Comments

arrow-up