කුඩා දරුවෙකු නිරුවත් කර ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි අමනයාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

කුඩා දරුවෙකු නිරුවත් කර ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි අමනයාට වැඩ වරදී

කුඩා දරුවෙකු නිරුවත් කර ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි අමනයාට වැඩ වරදී

ගිරිඋල්ල පොලිස් වසමට අයත් හමනගල්ලේ ප්‍රදේශයේ කුඹුරක සරුංගල් යවමින් සිටි 11 හැවිරිදි පාසල් සිසුවෙකු නිරුවත්කර ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍යජාලා වලට මුදාහැරි බව කියන  තරුණයෙකු අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලීසිය පවසයි.

 

එම ප්‍රදේශයේම පදංචි 27 හැවිරිදි තරුණයෙක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

 

මෙම අතවර සිද්ධියට සම්බන්ධ බව කියන පාසල් සිසුවා ඔහුගේ සොයුරා සමඟ කුඹුරේ සරුංගල් යවමින් සිටියදී සැකකාර තරුණයා හා 16 හැවිරිදි තවත් අයෙකුද ඒ අසල සරුංගල් යවමින් සිට තිබේ.

 

එම අවස්ථාවේ මෙම දරුවා අතවරයට ලක්වූ බවට දරුවාගේ මව පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩගුවට ගෙන තිබේ. 

views

1892 Views

Comments

arrow-up