සහල් පාලන මිලත් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

සහල් පාලන මිලත් ඉහලට

සහල් පාලන මිලත් ඉහලට

සහල් පාලන මිල ඉහළ දැමීමක් සිදු කරන ලෙස යෝජනාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් වී ඇත.

 

 

වෙළඳපොලේ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස මෙලෙස පාලන මිල ඉහළ දමන ලෙස එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා යෝජනා කළ බව එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කරයි.

 

 

මේ සම්බන්ධ අවසන් තීරණය  ජීවන වියදම් කමිටුව විසින් ගනු ලබන අතර මේ වන විට කිසිදු වැඩිවීමකට ඉඩ ලබා ලබා දී නොමැත.

views

812 Views

Comments

arrow-up