SEP
22
අද කාලගුණය

ගාල්ල , මාතර , මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව , වයඹ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සවස් කාලයෙන් පසුව ඌව , උතුරු මැද හා නැගෙනහිර පළාත්වලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
784 Views
Comments