FEB
20
සහරාන්ගෙන් පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට

සහරාන් හෂීම් විසින් පැවත්වු අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වු මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයක් අනුව එම තරුණය අත්අඩංගුවට ගනු ලැබු බවය.
707 Views
Comments