කොළඹ – කොටුවේ දුම්රියක් පීලිපනි - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

කොළඹ – කොටුවේ දුම්රියක් පීලිපනි - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

කොළඹ – කොටුවේ දුම්රියක් පීලිපනි  - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය  ප්‍රමාදයි

කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වියහැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

 

මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ මාතර සිට වව්නියාව බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියයි.

views

738 Views

Comments

arrow-up