ගම්පහ පොදු වෙළද සංකිර්ණය වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

ගම්පහ පොදු වෙළද සංකිර්ණය වසා දැමේ

ගම්පහ පොදු වෙළද සංකිර්ණය වසා දැමේ

ගම්පහ පොදු වෙළද සංකිර්ණයේ ව්‍යාපාරිකයන් 18 දෙනෙකු කොවීඩ් 19 වෛරසය අසාදනයවී ඇති බව හදුනා ගැනීමෙන් පසුව ගම්පහ පොදු වෙළද සංකිර්ණය තාවකාලිකව වසා දමා තිබෙනවා.

 

අද (06දින ගම්පහ පොදු වෙළද සංකිර්ණයේ ව්‍යාපාරිකයන් සදහා සිදුකරන ලද (Antigen) ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ 58 කින් 18 දෙනකුට මෙලෙස කොවීඩ් 19 වෛරසය අසාදනයවී ඇති තහවුරු වූ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසනවා.

 

ගම්පහ පොදු වෙළද සංකිර්ණය විෂබීජ හරණය කිරීම සදහා කටයුතු යොදා තිබෙනවා .

views

964 Views

Comments

arrow-up