JAN
30
අද දිනය තුල එන්නත් ලබාදුන් පිරිස 32,000 ඉක්මවයි

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත අද (30) දිනය තුළ 32,539 දෙනෙකුට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ, ඊයේ සහ අද දිනයන් තුළ 37,825 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බවය.
619 Views
Comments