වරාය සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

වරාය සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කෙරේ

වරාය සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කෙරේ

 

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට නිවේදනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

views

675 Views

Comments

arrow-up