කොරෝනා එන්නත 160,000කට ලබා දී අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

කොරෝනා එන්නත 160,000කට ලබා දී අවසන්

කොරෝනා එන්නත 160,000කට ලබා දී අවසන්

කොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් සෘජුවම දායකත්වය සපයන 160,148 දෙනකුට කොරෝනා මර්දන එන්නත දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

 

අද දිනයේ පමණක් 3,838 දෙනකුට කොරෝනා මර්දන එන්නත ලබා දී තිබෙනවා .

 

 

views

731 Views

Comments

arrow-up