මුදල් විශුද්ධිකරණය වැලැක්වීමට ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතු බව ඇමති ශෙහාන් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමට ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතු බව ඇමති ශෙහාන් කියයි

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමට ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතු බව ඇමති ශෙහාන් කියයි

ඉතාලියේ සංචාරයක නිරත වෙමින් සිටින ආර්ථික හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉතාලියේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ රටවල් අතර සිදුවන මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී ප්‍රේෂණඅවම කිරීම සඳහා ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම ඉතා වැදගත් බව අවධාරණය කොට තිබේ.

 

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර වෙළෙඳ, ආර්ථික ඇතුළු ද්විපාර්ෂිවික සබඳතා ප්‍රවර්ධනය කිරීම අමාත්‍යවරයාගේ මෙම ඉතාලි සංචාරයේ අරමුණ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

views

218 Views

Comments

arrow-up