සීනි බදු වංචාව පිළිබඳ වාර්තාව ලබන සතියේ දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

සීනි බදු වංචාව පිළිබඳ වාර්තාව ලබන සතියේ දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට

සීනි බදු වංචාව පිළිබඳ වාර්තාව ලබන සතියේ දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට

2020 වසරේ දී සිදු වූ සීනි බදු වංචාව සම්බන්ධ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාව ලබන සතියේ දී තමන් වෙත ලැබී නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එම වාර්තාව තමන් වෙත ලැබුණු පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා රුවන්වැල්ල ප්‍රදේශයේ ආදර්ශ පලතුරු උද්‍යානයක් නැරඹීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

විගණකාධිපතිවරයා විසින් සකස් කළ වාර්තාව පාදක කරගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ.

 

views

251 Views

Comments

arrow-up