ළගදීම ආණ්ඩුවට එන විපක්ෂයේ ප්‍රබලයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

ළගදීම ආණ්ඩුවට එන විපක්ෂයේ ප්‍රබලයා

ළගදීම ආණ්ඩුවට එන විපක්ෂයේ ප්‍රබලයා

විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු ඉදිරියේදී ආණ්ඩුවට එක්වනු ඇතැයි වාර්තා පළවී තිබේ. 

 

ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතර දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් පසු මෙම මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයට එක්වනු ඇති බවයි.

 

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමෙන් අනතුරුවද ඔහුට ආණ්ඩුවට එක්වන ලෙසට ආරාධනා කර ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණි. 

 

කෙසේවෙතත් මීට දින දෙකකට පෙරද කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර ඇත.

views

680 Views

Comments

arrow-up