සජිත් ආණ්ඩුව බාර නොගත් ඇත්තම කතාව ජනතාවට කියයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

සජිත් ආණ්ඩුව බාර නොගත් ඇත්තම කතාව ජනතාවට කියයි (VIDEO)

සජිත් ආණ්ඩුව බාර නොගත් ඇත්තම කතාව ජනතාවට කියයි (VIDEO)

තමන් ආණ්ඩුව බාර නොගත් ‌සත්‍ය හේතුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අනාවරණය කළේය.

 

එහිදී විපක්ෂනායවරයා පෙන්වා දුන්නේ ගෝල්ෆෙස් අරගලයට පිටුපා තමන්ට වත්මන් ජනාධිපතිවරයාගෙන් තනතුරු ලබා ගත නොහැකි බවයි.

 

වීඩියෝව පහතින්

 

 

views

628 Views

Comments

arrow-up