රුසියන් යානයේ ප්‍රශ්නය නිසා ලාබෙට බොරතෙල් නැතිවෙයි, තේ වෙලඳපලත් අවදානමේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

රුසියන් යානයේ ප්‍රශ්නය නිසා ලාබෙට බොරතෙල් නැතිවෙයි, තේ වෙලඳපලත් අවදානමේ

රුසියන් යානයේ ප්‍රශ්නය නිසා ලාබෙට බොරතෙල් නැතිවෙයි, තේ වෙලඳපලත් අවදානමේ

රුසියානු ගුවන් යානාවක් මෙරට රඳවා තබා ගැනීම මත ශ්‍රී ලංකාවට බරපතළ ආර්ථික අර්බුද රැසක් මතුවනු ඇතැයි දේශපාලන විචාරක දයාන් ජයතිලක පවසයි.


පළමු කොටම රුසියාවෙන් පැමිණි සංචාරක ආදායමක් අහිමි වන බව පැවසූ ඔහු දෙවනුව ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානමින් තිබූ ලාභදායී බොරතෙල් නැතිවණු ඇතැයිද සඳහන් කළේය.


එමෙන්ම රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ගැනුම්කරුවෙකු වන නිසා එම වෙළඳපලටද බලපෑමක් එල්ලවනු ඇතැයිද හෙතෙම කීය.

 

මේ හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍ය හා රැස්වී තීන්දුවක් ගත යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.

views

623 Views

Comments

arrow-up