OCT
19
නීති විරෝධී කහ කිලෝ 1220ක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් ඊයේ(18) රාත‍්‍රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් කිහිපයකදී වෙරළ ප්‍රදේශයේ මුලන්කාවිල්ල, නාච්චිකුඩා වෙරළ තීරයේ සහ මන්නාරම පල්ලේමුනේයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 1220 ග්‍රෑම් 700ක පමණ තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒත් සමඟම ඩිංගි යාත්‍රාවක් ත්‍රිරෝද රථයක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
674 Views
Comments