අධිකරණ ඇමති සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

අධිකරණ ඇමති සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ

අධිකරණ ඇමති සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් සමග අධිකරණ අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය විටියල කවිධජ හිමියන්, අතිපූජ්‍ය මහා සංඝරත්නය, වෛද්‍ය රසායනාගාර වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියා.

වර්තමානය වන විට රට තුළ පවතින දේශපාලන හා ආර්ථික ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා අධිකරණ අමාත්‍යවරයා ලබාදෙන සහයෝගය ඔවුන්ගේ ඇගයීමටද ලක්වී තිබුණා.

views

276 Views

Comments

arrow-up