බිසෝපුර ඇලට වැටුණු වන අලියා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

බිසෝපුර ඇලට වැටුණු වන අලියා

බිසෝපුර ඇලට වැටුණු වන අලියා

මැදිරිගිරිය බිසෝපුර ඇලට වන අලියෙකු වැටී ඇති බව වාර්තා වනවා.

මැදිරිගිරිය දහම් වැව ප්‍රදේශයේ නිතරම සැරිසරන වන අලි රංචුවක් පැමිණෙන අතර ඉන් එක් අලියෙකු මෙලෙස අනතුරට ලක් වන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර සිටින්නේ.

එමෙන්ම වන අලියාගේ පිට ප්‍රදේශයේ වෙඩි වැදී සිදුවූ තුවාල කිහිපයක් ද දක්නට ලැබෙන අතර මෙම වන අලියා ඇලට වැටීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

views

264 Views

Comments

arrow-up