නැවතත් පොලිස්පති සී.ඩී ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

නැවතත් පොලිස්පති සී.ඩී ද?

නැවතත් පොලිස්පති සී.ඩී ද?

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට තවත් සේවා කාලයක් ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

 

 

ඔහුගේ නිල කාලය පෙරේදා (25) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වූ අතර එතැන් සිට දින දෙකක් ගෙවෙමින් පැවතුනද මෙතෙක් නව පොලිස්පතිවරයෙකු ගැන කිසිදු ආරංචියක් නොමැති බවයි වාර්තා වන්නේ.

 

 


පොලිස්පති ධූරය සඳහා මෙතෙක් කිසිදු නාමයෝජනාවක් පාර්ලිමේන්තු කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  සභාපති මහින්ද යාපා අබේවර්ධන වෙත ලැබී නොමැත.

 

 

මෙම පොලිස්පති සටනට නිලන්ත ජයවර්ධන,ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන තිදෙනා ඉදිරිපත් ව සිටින අතර නමුත් වෙනත් අයෙකු පත් කිරීමටද හැකියාවක් පවතිනවා.

 

 

කෙසේ නමුත් මේ වන විට ගෙවෙන්නේ මෙරට තුළ පොලිස්පතිවරයෙකු නොමැතිව ගෙවන සංක්‍රාන්තික සමයකි.

 

තව කියවන්න

 

 

https://aayubo.com/si

 

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

 

 

Android 

 

 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

 

 

iOS 

 

 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

 

 

Follow Us..

 

 

FB pages 

 

 

https://web.facebook.com/aayubomedia

 

 

https://web.facebook.com/aayubonews

 

 

YT

 

 

https://youtube.com/@AayuboMedia

views

217 Views

Comments

arrow-up