SEP
16
ළහිරු වීරසේකරට මරණ තර්ජන?

පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරුවෙකු වන ලහිරු වීරසේකරට පහරදී ඔහු සමග සිටි තවත් පුද්ගලයෙකුගේ යතුරු පැදියේ යතුර පොලීසියෙන් රැගෙන ගිය බව ඔහු ප්‍රකාශ කර සිටිනවා.
මේ හේතුවෙන් ඔහු අද(16) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ පොලිස් ජිප් රථය තුළදී තමාට මරණ තර්ජනද එල්ල වූ බවයි.
212 Views
Comments