ගෙවූ බදු මුදල් නැවත දෙන්න - සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්

බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් බදු මුදල් ඊට අදාල දඩ මුදල් සමඟ නැවත අය කර නොගන්නේනම් තමන් ගෙවූ බදු මුදල් ද නැවත ලබා දෙන ලෙස සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසයි.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට බදු මුදල් අය නොකර ඔවුන්ට සහය වූ වගකීම් පැහැර හැරි නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.
212 Views
Comments