SEP
02
අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2022 වර්ෂය සඳහා වන අතුරු අයවැය සංශෝධනය සහිතව ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අයවැය දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 05ක් පමණයි.
මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.
ඒ අනුව වැඩි ඡන්ද 115කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.
214 Views
Comments