වැදගත් විදිහට හොයන සල්ලි ටික වැදගත් විදියටම ලංකාවට එවන්න, උණ්ඩියල් ක්‍රමයට සල්ලි එවන අය අල්ලන්න නව නීති
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

වැදගත් විදිහට හොයන සල්ලි ටික වැදගත් විදියටම ලංකාවට එවන්න, උණ්ඩියල් ක්‍රමයට සල්ලි එවන අය අල්ලන්න නව නීති

වැදගත් විදිහට හොයන සල්ලි ටික වැදගත් විදියටම ලංකාවට එවන්න, උණ්ඩියල් ක්‍රමයට සල්ලි එවන අය අල්ලන්න නව නීති

උණ්ඩියල් ක්‍රමය හරහා සල්ලි එවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නව නීති ක්‍රියාත්මක කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

 

ඊයේ (02) පාර්ලිමේන්තුවේ පැවැති අතුරු අයවැය විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

 

"අපි ඉල්ලීමක් කරනවා වැදගත් විදිහට හොයන සල්ලි ටික වැදගත් විදියටම ලංකාවට එවන්න කියලා"   අමාත්‍යවරයා විදේශ රටවල සිට සල්ලි එවන පුද්ගලයන්ගෙන් මෙසේ ඉල්ලීමක් කර තිබේ.

views

245 Views

Comments

arrow-up