අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොරෝනා

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොරෝනා

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාට ‘කොවිඩ්‘ ආසාදිත බවට තහවුරු වී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේය.

 

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඒ මහතා පරීක්ෂණයකට යොමු වී ඇති බවත් එහිදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති  බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

views

643 Views

Comments

arrow-up