ඩුබායි ගිය වෙළඳ ඇමැති

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(16) රාත්‍රීයේ ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පිටව ගොස් තිබේ.
අමාත්‍යවරයා මෙම සංචාරයේදී එරට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය තානි පින් අහ්මද් අල් සෙයුදි මහතා හමුවීමට නියමිතව ඇත.
ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද(17) සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබඳ වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීමද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇත.
689 Views
Comments