OCT
02
ෆේස්බුක් නිසා තරුණයන්ගේ මානසික සෞඛ්‍ය තත්වය අඩු වීම සම්බන්ධයෙන් US සෙනෙට් සභාව විමසිලිමත් වෙයි

ෆේස්බුක් නිසා තරුණයන්ගේ මානසික සෞඛ්‍ය තත්වය අඩු වීම සම්බන්ධයෙන් US සෙනෙට් සභාව විමසිලිමත් වෙන බව ඔවුන් විශේෂ හමුවක් අතරතුර ප්‍රකාශ කර අැත.
ෆේස්බුක් හි 13 ට අඩු ළමයින්ට අවසර නැති බව ඩේවිස් නම් සභිකයා නැවත අවධාරණය කළේය.
සමාගමේ පර්යේෂණයන්ට හා එම සංඛ්‍යාලේඛනවලට අනුව නවයෞවනයන්ගෙන් සියයට 0.5 ක්ම “සියදිවි නසාගැනීමේ අදහස” ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වෙත සම්බන්ධ කළ බව ජර්නලය වාර්තා කළේය.
687 Views
Comments