රත්නපුරේ ලොව විශාලතම මැණික ස්විස්ටර්ලන්තයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

රත්නපුරේ ලොව විශාලතම මැණික ස්විස්ටර්ලන්තයට

රත්නපුරේ ලොව විශාලතම මැණික ස්විස්ටර්ලන්තයට

රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.

 

 

ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීමටයි.

 

 

අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම මැණික් ගල වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

817 Views

Comments

arrow-up