SEP
12
අද කාලගුණය

ගාල්ල , මාතර , මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ඌව , නැගෙනහිර පළාත්වල , වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල හා උතුරු , උතුරු මැද පළාත්වල පැයට කිලෝමීටර 40 - 50 දක්වා සුළං ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
757 Views
Comments