MAR
08
තැපැල් ඡන්දයට දින නියම කෙරේ

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28, 29, 30 සහ 31 යන දිනවල සිදු කිරිමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේ පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
206 Views
Comments