දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

 

මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙන්නේ හම්බන්තොට, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහාය.

 

එම අනතුරු ඇඟවීමේ නිවේදන අද (07) පස්වරු 3.00 සිට හෙට (08) පස්වරු 3.00 දක්වා කාලය සඳහා නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

views

274 Views

Comments

arrow-up