ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මියයයි

ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මියයයි

ගම්පොල නගරයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයකු ඊයේ (31) මියගොස් තිබේ.

 

එම පුද්ගලයා දින 4ක් තිස්සේ ඉන්ධන පෝලිමේ රැඳී සිට ඇත.

 

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි විදුලි ව්‍යාපෘතියට අනුබද්ධව සේවය කරමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

 

එම පුද්ගලයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට අනාවරණය වී ඇත.

views

307 Views

Comments

arrow-up