සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

ඊයේ (01) දහවල් කාලයේදී බඹර ප්‍රහාරයක් එල්ල වී අති බව වාර්තා විය.

 

 

පොලිසිය සඳහන් කළේ එම බඹර ප්‍රහාරය හන්තාන කන්ද තරණය කිරීම පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට එල්ල වී ඇති බවයි.

 

 

බඹර ප්‍රහාරය හේතුවෙන් සිසුවියන් 15ක් හා සිසුන් 27 දෙනෙකු තුවාල ලබා ඇත.

 

 

ඔවුන් 1990 ගිලන් රථ ඔස්සේ මහනුවර රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

 

 

ඔවුන් රෝහල් ගත කිරීමට පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහාය වූ බව වාර්තා වේ.

 

 

පොලීසිය පැවසුවේ මෙසේ  හන්තාන තරණය කිරීමට මීපේ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 276ක් සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනෙකු පැමිණ ඇති අතර අනෙක් සිසු සිසුවියන් පැමිණි බස් රථවලින් පිටත් කර හැර ඇති බවයි.

 

 

මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

තව කියවන්න
https://aayubo.com/si

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 
Android 
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 
https://apps.apple.com/us/app/aayubo/id6443983455

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

337 Views

Comments

arrow-up