APR
14
යාපනයේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ වාහනයකට වෙඩි

යාපනය- මන්නාරම මාර්ගයේ මන්නාරම,නාගපටුවාන් ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙන බව වාර්තා වේ.
එහිදී මෝටර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර, ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කර සිටී.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මන්නාරම, මුරුගන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත.
199 Views
Comments