විදුලියට අමතර ජලය දෙන්නෙ නැ – මහවැලි අධිකාරිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

විදුලියට අමතර ජලය දෙන්නෙ නැ – මහවැලි අධිකාරිය

විදුලියට අමතර ජලය දෙන්නෙ නැ – මහවැලි අධිකාරිය

 

ඉදිරියේ දී විදුලි නිෂ්පාදනය සඳහා ඉදිරියේ දී අමතර ජල ප්‍රමාණයක් නිකුත් කළ නොහැකි බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා.

 

 

ඒ මේ වසරේ යල කන්නයට ජලය සැපයීමට මාර්තු 15 වැනි දින වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම සහ 2022/23 මහ කන්නය සඳහා මේ වන විටත් ජලය සැපයීම හේතුවෙන්.

 

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියට අනුව සැලකිය යුතු වර්ෂාවක් ජනවාරි මස 31 සහ මේ මස 1 සහ 2 යන දිනවල නොලැබීම නිසා වාරි ජලය, පානීය ජලය සහ ගොවිපොළට සපයන ජලය ප්‍රමාණය ද සළකමින් ජල නිෂ්පාදනය සාමාන්‍ය පරිදි ජලය නිකුත් කිරීමට තීරණය කළ බවයි.

views

197 Views

Comments

arrow-up