අප්‍රේල් 03 නිර්පාක්ෂික විරෝධයට දේශපාලඥයින් අත පෙවීම පිළිබඳ ජනතා අප්‍රසාදය - (PHOTOS)

දේශපාලන පක්ෂ භේදයකින් තොරව අප්‍රේල් 03 වන ඉරිදා රට පුරා නිර්පාක්ෂික මහජන විරෝධතාවක් පැවැත්වීමේ සූදානමක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා.
මේ සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් තම සහය පළ කරන බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටු හරහා දන්වා තිබුණ ද ඊට මහජනතාවගේ දැඩි විරෝධයක් මතුව තිබෙනවා.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව පැවැත්වෙන නිර්පාක්ෂික මහජන විරෝධතා සඳහා දේශපාලඥයින් සම්බන්ධ කර නොගත යුතු බවයි ජනතාව පවසන්නේ.
1657 Views
Comments