කාදිනල් හිමියන් හා පාප් වහන්සේ අතර හමුව අද
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

කාදිනල් හිමියන් හා පාප් වහන්සේ අතර හමුව අද

කාදිනල් හිමියන් හා පාප් වහන්සේ අතර හමුව අද

වතිකානුවේ සංචාරයක නිරත කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (27) පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වතිකනු ආරංචි මාර්ග පවසනවා.

 

 

මෙම හමුව පැවැත්වෙන පෙරවරු 10.30ට වතිකානුවේ ශාන්ත පීටර්ස් චතුරශ්‍රයට එක්රැස් වන ලෙසට ඉතාලිය ඇතුළු යුරෝපයේ සියලු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක්ද සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

views

535 Views

Comments

arrow-up