JAN
12
අද පැයකට විදුලිය කැපේ

පැයක විදුලි කප්පාදුවක් අද(12) පස්වරු 5.30ට ආරම්භ කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කලේය.
ඒ අනුව කලින් දැනුම් දුන් පරිදි අදාල ප්‍රදේශවල අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුවන බව එම උසස් නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.
893 Views
Comments