AUG
13
මිල වැඩි කරත් ලාෆ් එන්න ටික දවසක් යයි

පවතින ගෑස් අර්බුදය විසඳීම සඳහා ලාෆ් ගෑස් මිල වැඩිකිරිමට රජය අවසර ලබා දුන්න ද වෙළඳපලට ලාෆ් ගෑස් පැමිණීම තවත් ප්‍රමාද වන තත්ත්වයක් මතුව ඇත.
ඒ බව,
ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය පැවසුවේ ලාෆ් ගෑස් සැපයුම සතියක් තුළ යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි.
දින හතරක් හෝ පහක් තුළ ගෑස් සැපයුම යථා තත්වයට පත්කිරීමට උත්සහ කරන බවත් උපරිම සතියක පමණ කාලයක් ගතවිය හැකි බවත් ඔහු කියා සිටියා.
803 Views
Comments