APR
18
පදික වේදිකාවේ වෙළදාම් සහනය අදින් අවසන්

උත්සව සමයට සමගාමීව පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් අවසන් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටී.
එහි අධ්‍යක්ෂ ජනරාල් එස්. වීරකෝන් මහතා කියා සිටියේ අදින් පසුව වෙළදාම් සිදු කරන පුද්ගලයින් ඉවත් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
300 Views
Comments