SEP
21
තවත් කොවිඩ් ආසාදිතයින් 1,047ක් සුවය ලබයි

අද(21) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි කොවිඩ් ආසාදිතයින් 1,047ක් සුවය ලබා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පූර්ණ සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 434,140ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
742 Views
Comments