SEP
14
බත්තරමුල්ල සුපිරි ගණිකා නිවාසයේ සුපිරි කෙල්ලන්ට උසාවියේදී වුණු දේ

බත්තරමුල්ල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක හොර රහසේ පවත්වා ගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා තරුණියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබෙනවා.
එහිදී ඔවුන් 6 දෙනාටම ඇප ලබා දී තිබෙනවා එසේම ඔවුන්ගේ සේවාව සපයා ගැනීමට පැමිණි තරුණයින්ද ඇප මත නිදහස් වි තිබෙනවා ඊයේ තලංගම පොලිසිය විසින් මෙම වැටලීම සිදු කොට ඇති අතර එහිදී ගණිකා වෘත්තියෙහි යෙදුණු තෙමස් ගැබිනියක්ද අත්අඩංගුවට ගැණුනා.
මෙම තරුණියන් අළෙවි වී ඇත්තේ වෙබ් අඩවියක් ඔස්සේ බවයි වන්නේ මොවුන් රුපියල් 5000 සිට අළෙවි වී තිබීද විශේෂත්වයක්
894 Views
Comments