MAY
23
අලි සබ්රි රහීම් රත්‍රං කිලෝ තුනහමාරක් සමග රේගු භාරයට

කටුනායක ගුවන් තොටුපළේදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රත්‍රං කිලෝ තුනහමාරක් සමග රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශගතව සිට කටුනායක ගුවන් තොටුපළෙන් අද මෙරටට පැමිණෙමින් සිටි අවස්ථාවේදීය.
මේවනවිට අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ගුවන් තොටුපලේ රඳවා ගෙන රේගු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටි බවයි වැඩිදුරටත් වාර්තා වේ.
232 Views
Comments