වානේ කම්බි මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

වානේ කම්බි මිල පහළට

වානේ කම්බි මිල පහළට

පසුගිය කාලයේ විශාල වශයෙන් මිල ඉහළ ගිය වානේ කම්බි ටොන් එකක මිල රුපියල් ලක්ෂයකින් පමණ පහත වැටී තිබේ.

 

ඒ අනුව පසුගිය මාසයේ රුපියල් 575,000කට පමණ අලෙවි වූ වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 475,000 දක්වා පහත වැටි තිබේ.

             

ඒ අනුව මීට පෙර රුපියල් 2,000කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ කම්බියක් රුපියල් 1,635කට ද රුපියල් 2,700කට අලෙවි වූ මිලිමීටර් 12 වානේ කම්බියක් රුපියල් 2,395කට ද මිලිමීටර් 16 වානේ කම්බියක් රුපියල් 4,325කට ද මේ වන විට අලෙවි වන බව වාර්තා වේ.

 

 

views

321 Views

Comments

arrow-up