JUN
22
ගෑස් අර්බුදය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගෑස් අර්බුදය සම්බන්ධයෙන් සභාවේදී සිය අදහස් පළ කිරීමත් සමඟ අද පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් පැන නැගුනි.
අගරාමැති ඊට ප්‍රතිචාර දැක් වූ අතරඑම සංවාදයට යළිත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා එක් විය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මාතාද ඉන්ධන අර්බුදය නිසා ඇතැම් පාසැල් වසා දැමුණද, විවෘතව පවතින පාසැල්වල සිසුන්ගේ පැමිණීම සතුටුදායක බව අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
244 Views
Comments