ගෝඨාගෝගම දිගටම කරගෙන යන්න – රනිල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

ගෝඨාගෝගම දිගටම කරගෙන යන්න – රනිල්

ගෝඨාගෝගම දිගටම කරගෙන යන්න – රනිල්

රටේ තත්වය ඉදිරි මාස කිහිපයේදී තවත් දරුණු
වියහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

 

 

එමෙන්ම ගාලු මුවදොර සිටින අරගලකරුවන්
සම්බන්ධයෙන්ද නව අග්‍රාමාත්‍යවරයා සිය අදහස් දක්වා තිබුණා.

 

 

ඒ, ඊයේ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි.

views

609 Views

Comments

arrow-up