තැඹිලි අස්සේ කසිප්පු වික්ක අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

තැඹිලි අස්සේ කසිප්පු වික්ක අයෙක් අත්අඩංගුවට

තැඹිලි අස්සේ කසිප්පු වික්ක අයෙක් අත්අඩංගුවට

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයට ගෙන යන තැබිලි අතර සඟවා කසිප්පු ප්‍රවාහනය කළ සැකකරුවෙකු පසුගිය 15 වනදා අත්අඩංගුවට ගැනුණා.

 

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 28 ක  තරුණයෙකි.

 

වැලිපැන්න නුගගහලන්ඳ ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු පෙරීමේ මධ්‍යස්ථානයක් වටලා ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව තිබී කසිප්පු ස්ප්‍රීතු බෝතල් 50ක්, ගෝඩා මිලි ලීටර 1,260,000ක්, බැරල් 7ක් සහ උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

views

284 Views

Comments

arrow-up